කන්‍යාභාවය (Sinhala)
- 24792
- 119
කන්‍යාභාවය කියන්නේ ශාරීරික විද්‍යාව පැත්තෙන් පමණක් නොව ලිංගිකත්වය පැත්තෙනුත් මිථ්‍යා මත වැරදි අවබෝධයන් රාශියක් අප සමාජය මත ඇති කරන මාතෘකාවක්. කන්‍යාභාවය සංකල්පයක් නම් කන්‍යාසිවිය යනු කුමක්ද? මේ ගැන නිසි දැනුමක් බොහෝ ගැහැණුන්ටත් නැහැ. පිරිමි ගැන කුමන කතා ද? සමහරු හිතනවා මේක පෙට්ටියක් කියලා. අනුරාගය ගැන සොයන කුතුහලය ඇති ඔබ කාටත් මෙම ලිංගික අවයව අංග සහ ඒ හා ඇතිවන ක්‍රියාකාරකම් ගැන දැනගැනීමට උවමනාවක් තිබෙනවා. [AMZ-063-sin]