ස්වයං වින්දනය සහ (Sinhala)
ස්වයං වින්දනය කිව්වම අපි කවුරුත් හිතන්නේ පිරිමි වැඩක් කියලා. ගැහැණු ස්වයං වින්දනය සිදු කිරීමත් පිරිමි වගේම සාමාන්‍ය දෙයක්. ලෝකයේ සැම තැනම ගැහැණු ස්වයං වින්දනය සාමාන්‍ය ලිංගික අත්දැකීම් වර්ගයට තමයි වැටෙන්නේ. අනුරාගය ගැන සොයන කුතුහලය ඇති ඔබ කාටත් මෙම ලිංගික ක්‍රියා අපගේ ජීවිතයේ කොතරම් සාමාන්‍ය අංගයක් ද කියා දැනගන්න පුළුවන්. ලිංගිකත්වය, ලිංගික ශරීරය, ලිංගික ක්‍රියා දෙස පුදුමයෙන් සහ සැකයෙන් බැලීම නිසා අපි හානියක් කරගන්නේ අපගේම ශරීරවලට යි. ඒ වගේම අපගේම සමාජ වටපිටාවට යි. අපි බලමු ගැහැණු ස්වයං වින්දනය සහ ඔබ දැනගත යුතු ඒ හා බැඳුණු තවත් කාරණා කිහිපයක් ගැන. [AMZ-086-sin]