ජීව විද්‍යාත්මක පිරිමි ලිංගික අවයවය (Sinhala)
ජීව විද්‍යාත්මක පිරිමි ලිංගික අවයවය යනු කුමක්ද? අනුරාගය ගැන සොයන කුතුහලය ඇති අප කාටත් පිරිමි ලිංගික අවයවය වගේම අනෙකුත් ලිංගික අවයව ගැනත් මනා අවබෝධයක් තිබිය යුතුයි. පිරිමි ලිංගික අවයවය සහ එහි ක්‍රියාකාරීත්වය නිසි ලෙස හඳුනාගෙන තිබීම ලිංගික අත්දැකීම් වෙනුවෙනුත් නිරෝගී ශරීර සෞඛ්‍යය වෙනුවෙනුත් වැදගත් දෙයක් වෙනවා. [AMZ-069-sin]