ලිංගික හැඟීම් ඇතිවීම (Sinhala)
ලිංගික හැඟීම් ඇතිවීම අප කාටත් පොදු දෙයක්. මොකක්ද මේ ලිංගික හැඟීම් ඇතිවීම කියන්නේ කියලා අනුරාගය ගැන සොයන කුතුහලය ඇති ඔබ කාටත් දැනගන්න කැමති ඇති. ලිංගිකව එකතුවෙන කොට අපගේ හැඟීම් සහ ප්‍රතිචාර ඇතිකරන්නේ මොළය නිකුත් කරන රසායනිකයන් කිහිපයක් නිසයි. ලිංගික හැඟීම් ඇතිවීම සිදුවන මොනවාද මේ රසායනිකයන්. සහ මේ ආකාරයට ලිංගික හැඟීම් ඇතිවීම සාමාන්‍ය දෙයක් ද? අපි අද කතා කරන්නේ ඒ ගැන යි. [AMZ-134-sin]